පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

Deer Dhara (ධීර් ධාරා )

 කෘතිය: ධීර් ධාරා



කතෘ

ප්‍රකා­ශ­න­යකි

පොතේ මිල

රු 1100

කර්තෘ: කාංචනා අල­හ­ප්පෙ­රුම

ජීවි­තයේ අනේ­ක­විද දුක් කම්ක­ටොලු විඳින කථන ආබා­ධ­ය­කින් යුතු යෞව­නි­යක හා කුඩා කාල­යේ­දීම මවු­පිය සෙනෙ­හස අහිමි වීම සහ පෙම්ව­ති­යගේ හැර යෑම නිසා නොම­ගට යොමු වූ හිතු­ව­ක්කාර යොවුන් ගාය­ක­ය­කුගේ ප්‍රේම වෘතා­න්ත­යක් මෙම නව­ක­තා­වට පාදක වී තිබේ. මෙය යොවුන් ලේඛි­කා­වගේ පළමු නව­ක­තා­වයි.

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive