පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

තත්තකාර -තනුජා ලුම්බිණි තඹවිට

 

කෘතිය - තත්තකාර

කර්තෘ - තනුජා ලුම්බිණි තඹවිට

ප්‍රකාශක - සයුර ප්‍රකාශනයකි.

මිල - රුපියල් 500

පිටු - 160

 

මාධ්‍යවේදිනියක, කිවිඳියක වන තනුජා ගේ පළමු නවකතාව මෙය වේ. ඇය මින් පෙර තෙත සුළං අහුරක්, දුඹුරු කොළ මොනරු ලිස්සන පපුව මැද යන කාව්‍ය සංග්‍රහ දෙකක් ද පළකර ඇත.

ගහට කොළට පෙම්බැද මිනිසෙකු කැලෑ පරිසරයක ජීවිතය පටන් ගෙන එය සරුසාර ගම්මානයක් බවට පත් කළ අයුරුත් සිය බිරිඳට දියණියට හා මිනිබිරියට මෙන්ම මහ පොළොවට, ගහට කොළට පරිසරයට ආදරය කරන, ඒ පරිසරය හා තම දුක සතුට බෙදා ගන්නා මිනිසෙකුගේ ජීවිත කතාව තත්තකාර තුළින් ඇය ඔබට කියයි.

Share:

Related Posts:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235