පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

සරණාගතයෝ-බොබී. බී බොතේජු

 

කෘතිය - සරණාගතයෝ

අනුවාදය - බොබී. බී බොතේජු

ප්‍රකාශක- සී/ස ඇස් ගොඩගේ සහ සහෝදරයෝ

මිල- රුපියල් 600

පිටු - 240

ඉන්දීය ලේඛක ගොපාල් ගාන්ධි විසින් ලියන ලද RFUGE නවකතාව සරණාගතයෝ නමින් ප්‍රවීණ ලේඛක බොබී. බී. බොතේජු විසින් සිංහලයට පරිවර්තනය කර ඇත. ඉංග්‍රීසින් විසින් වතුකරයේ වැඩට ඉන්දියාවෙන් දෙමළ ජනතාව මෙරටට ගෙන්වා පදිංචි කිරීමත් එසේ පැමිණි දෙමළ ජනයා ගෙවූ පීඩිත ජීවිතයත්, සුදු ජාතිකයන් ගත කළ සුඛෝපභෝගී ජීවිතයත් පිළිබඳ මේ නවකතාවට තේමාව වී ඇත.

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive