පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

- සමුගැනීමත් මරණයක්-නිරෝෂිණි ගුණසේකර

 

කෘතිය- සමුගැනීමත් මරණයක්

කර්තෘ- නිරෝෂිණි ගුණසේකර

ප්‍රකාශනය - සමයවර්ධන පොත්හල (පෞද්ගලික)

මිල - රුපියල් 450 පිටු - 160

සමුගැන්ම මරණයක් නොවේ කතාව ප්‍රංශයත් ලංකාවත් පසුබිම් කරගෙන ශ්‍රි ලාංකික ගැහැනියකගේ ජීවිතය පසුබිම් කරගෙන ලියැවුණ කතාවකි. යොවුන් වියේදීම ජීවිතය වරද්දාගත් ඇය අවසානයේ නතර වන්නේ ප්‍රංශයට ගොස්ය. විටෙක ආදරයෙන් දිනමින් තව විටෙක ආදරයෙන් පරාජය වෙමින් අසීරු ජීවිතයක් ගත කරන මාලා නම් ගැහැනියට අවසානයේ සැබෑ ආදරය හමුවේද? ඒ සමුගැනිමත් මරණයක් නවකතාව ලියමින් නිරෝෂා ගුණසේකර අපට මතුකරන ප්‍රශ්නයයි.

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive