පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

මගේ පුතා ඉහළම තැනක-එම්. බෙනට්

 

කෘතිය - මගේ පුතා ඉහළම තැනක

කර්තෘ - එම්. බෙනට්

ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි

මිල - රුපියල් 450

පිටු -160

 

මගේ පුතා ඉහළම තැනක කෙටි කතා සංග්‍රහයට ලේඛකයන් තිදෙනෙකුගේ කතා ඇතුළත්ය. මේ ලේඛකයන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන් වසර ගණනාවක් දුම්රිය ස්ථානාධිපතිවරුන් සේ රාජකාරිය කිරීමය. එම්. බෙනට්, ඒ.ඩී. ජයවීර හා දයානන්ද ගලප්පත්ති යන තිදෙනා තම සේවා කාලය තුළ ලැබූ අත්දැකීම් හා ජීවිතයේ විවිධ අවස්ථාවල ලද අත්දැකීම් ඇසුරෙන් මෙම කතා නිර්මාණය කර ඇත.

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive