පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

විදු ඇස් පාදන බුදු රැස්-චාමික මුණසිංහ

 

කෘතිය - විදු ඇස් පාදන බුදු රැස්

කර්තෘ- චාමික මුණසිංහ

ප්‍රකාශක- සාහිත පොත් පියස

මිල - රුපියල් 550

පිටු - 335

බුදු දහම, බෞද්ධ දර්ශනය පිළිබඳ බොහෝ පොත පත ලියා ඇති චාමික මුණසිංහයන් විදු ඇස් පාදන බුදුරැස් කෘතිය වෙනස්ම මඟක් ගෙන ඇත. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ඇසුරෙන් වර්තමානයේ මෙන්ම මීට කලකට පෙර රට තුළ ලොව තුළ සිදු වූ ව්‍යසන ගෙන හැර දක්වමින් ඒ පිළිබඳ විද්‍යාත්මකව විමසමින් මෙන්ම බුදු දහම ඇසුරින් කරුණූ සනාථ කරමින් මෙම කෘතිය ලියා ඇත.

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive