පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

වැන්ග්‍රා හිල්ස් / 21 - දමයන්ති ගල්පායගේ

 

කෘතිය - වැන්ග්‍රා හිල්ස් / 21

කර්තෘ - දමයන්ති ගල්පායගේ

ප්‍රකාශක - සක්නද පබ්ලිකේෂන්

මිල - රුපියල් 500

පිටු - 120

ප්‍රකට කිවිදියක වන දමයන්ති ගල්පායගේ ප්‍රථම නවකතාව වැන්ග්‍රා හිල්ස් / 21 නමින් පසුගියදා එළිදැක්විණි. අද සමාජයේ මහා උවදුරක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම ඒ හා බැඳුණු තවත් කතා පසුබිම් කරගෙන ලියැවි ඇති මෙම නවකතාව රහස් පරීක්ෂක කතාවකි. එමෙන්ම මෙහි යම් ගුප්ත බවක් ද ඇත. මෙම කෘතිය ලේඛිකාවගේ පළමු නවකතාව වුවද කතා කලාවේ බුහුටි කමක් දක්වන ඇය පාඨකයා තම කතාව තුළ රදවා ගැන්මට සමත් වී ඇත.

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive