ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාත් ඩිප්ලෝමා හා ජන සන්නිවේදන පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියකු වන කතුවරයා විසින් රචිත කුළුඳුල් කෘතිය මෙයයි. අධ්‍යාපන ආයතන කිහිපයක බාහිර කථිකාර්යවරයකු සහ විශ්වවිද්‍යාල කිහිපයක සහකාර ලේඛකාධිකාරීවරයකු ලෙස කටයුතු කිරීමෙන් පසු තම විශ්‍රාම ජීවිතය ඵලදායී කටයුත්තකට යෙදවීමේ අරමුණින් කතුවරයා මෙම කෘතිය රචනා කර තිබේ. සමාජයේ ප්‍රචලිත ජනකතා මෙන්ම අප්‍රචලිත ජනකතා කිහිපයක්ද මෙම කෘතියට ඇතුළත් ය.
0 Comments:
Post a Comment