පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

Hela Jana Kathandara (හෙළ ජන කතන්දර)

 

ලේඛ­කත්ව හා සන්නි­වේ­දන පශ්චාත් ඩිප්ලෝමා හා ජන සන්නි­වේ­දන පිළි­බඳ ශාස්ත්‍ර­පති උපා­ධි­ධා­රි­යකු වන කතු­ව­රයා විසින් රචිත කුළු­ඳුල් කෘතිය මෙයයි. අධ්‍යා­පන ආය­තන කිහි­ප­යක බාහිර කථි­කා­ර්ය­ව­ර­යකු සහ විශ්ව­වි­ද්‍යාල කිහි­ප­යක සහ­කාර ලේඛ­කා­ධි­කා­රී­ව­ර­යකු ලෙස කට­යුතු කිරී­මෙන් පසු තම විශ්‍රාම ජීවි­තය ඵල­දායී කට­යු­ත්ත­කට යෙද­වීමේ අර­මු­ණින් කතු­ව­රයා මෙම කෘතිය රචනා කර තිබේ. සමා­ජයේ ප්‍රච­ලිත ජන­කතා මෙන්ම අප්‍ර­ච­ලිත ජන­කතා කිහි­ප­යක්ද මෙම කෘති­යට ඇතු­ළත් ය.


Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive