පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

Binara Tharu (බිනර තරු)


බිනර තරු සහ නෙවාඩා 49

ජනප්‍රිය නවකතාකරුවකු, පුවත්පත් කලාවේදී ශාන්තකුමාර විතාන ලියූ බිනරු තරු සහ නෙවාඩා 49 කෘති යුගල ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී සී 145 රත්සර පොත් කුටියේදී එළි දැක්වේ. පේරාදෙණිය සරසවි බිමේදී මුණ ගැසෙන මානවකයෙක් සහ මානවිකාවක් අතර ගලා යන වෙනස්ම ප්‍රේමයක් ගැන ලියැවුණ බිනර තරු ශකුවිගේ 51වැනි නවකතාවයි. ආක්ටික් කලාපෙයේ දිය වූ ග්ලැසියරයකින් 2049.12.19 වැනිදින සොයාගත් මාරාන්තික විෂබීජයක් වටා ගෙතුණු වෙනස් ම ආරක කතාවක් නෙවාඩා 49ට පසුබිම්ව ඇත.

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive