ජනප්රිය ලේඛිකා මොනිකා පුෂ්පකුමාරි විසින් රචිත 50 වැනි නවකතාවයි. මෙය ගමක තොටුපළක් අසල සිදු වන අභිරහස් කාන්තා මරණ තුනක් පිළිබඳ විවරණය කෙරෙන රහස් පරීක්ෂක කතාවකි. එම විවරණය අතරින් ග්රාමීය ජීවිත රටාව, ආර්ථිකය සහ සමාජ පරිසරය පිළිබඳ මනා විවිරණයක්ද මෙම කෘතියේ වේ. එම කෘතිය සමඟ කතුවරිය විසින් රචිත ‘දේවාල දූව’, ‘ලාභ තුරුම්පු’ සහ ‘පරදත්ත’ යන නවකතාද නිකුත් වූ අතර
0 Comments:
Post a Comment